Publisher M.D. Gunasena & Company (Pvt) Ltd
ISBN 978-955-21-2341-2
Pages 51
Cover Paper Back
මළගිය ඇත්තෝ වීමංසා නමැති කෘතිය අ.පො.ස.උසස් පෙළ සිංහල විෂය හදාරන සිසුන්ගේ විචාර චින්තාව පෘථුල කරවන රිසින් රචනා වූවකි.මෙය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මලගිය ඇත්තෝ නවකතාව පිළිබඳ රචිත වීමංසනයකි.
සාහිත්‍යයික නවකතා විමර්ශනයක ව්‍යුහය හා නිර්මාණශීලීත්වය මෙකී කෘතියෙන් අවබෝධ කරගත හැකි ය.

No comments:
Post a Comment